රාජපක්ෂ ආණ්ඩුවේ සිට දොට්ට දැමීමෙන් අනතුරුව ව්‍යාජ ආණ්ඩු විරෝධයක් මවාපෑ විමල් වීරවංශගේ නිවසටද විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා. එම ගින්නෙන් නිවසට අලාභ හානි රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව මුදල් අමාත්‍ය අලි සබ්රිගේ නිවසද ගිනි තබා විනාශ කර තිබෙනවා. මේ අතර අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී විමල් වීරවංශ පැවසුවේ ස්ථිර නොවූ සේවකයන් ස්ථිර නොකරන බවට … Continue reading විමල්ගේ හෝකන්දර නිවසේ ගිනි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed