25 C
Colombo
Sunday, January 12, 2025

කොරියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කල කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

දකුණු කොරියාවේ  E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකරන මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි 05කට අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ, දකුණු කොරියාවේ  E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සැකාරිය විසින් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව, ඇය විසින් පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (12) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව ඉහළට

2025 වසරේ විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත් වුණා. ජපානය ලකුණු 193...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් දිවුරුම් දිලා

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා...

මී ගව රංචුවක් නිසා දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර්...

POPULAR ARTICLES