32 C
Colombo
Thursday, May 1, 2025

අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 850 ක් සහ ගංජා කිලෝ 02 ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 44 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)”...

නායකයින් අතරේ කැපී පෙනෙන නායකයා නාමල් – සංජීව

දේශපාලන පක්ෂයක් ලෙස ආණ්ඩුවේ වැරදි දේශපාලන ගමනට විරුද්ධව සටන්කාමී ලෙස ‍ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. මාධ්‍ය...

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...

POPULAR ARTICLES