25.6 C
Colombo
Saturday, November 30, 2024

පුෂ්පිකා ඉවතට. ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඇමරිකාවට

- Advertisement -

2021 ලෝක විවාහක රූ රැජිණ කිරුළ මෙවර ඇමරිකා එක්සත් ජනපදයට හිමිවුණා.

ඒ අනුව විවාහක කාන්තාවක් වන 37 හැවිරිදි ඇමරිකාවේ ශේලින් ෆෝර්ඩ් මෙවර ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළදිනු ලැබූවා.

ඇමරිකාවේ ලාස්වේගාස් ප්‍රාන්තයේ දින කිහිපයක්ම පුරා පැවති තරඟ වට වලින් අනතුරුව මෙම විවාහක රූප සුන්දරිය තෝරාගෙන තිබෙනවා.

තරඟයේ දෙවන ස්ථානය ජෝර්දානයටත් තෙවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් හිමිවුණා.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවේදී ආන්දෝලනයට තුඩුදුන් විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මියද සහභාගී වුණා.

අවසන් තරඟකරුවන් 15 දෙනාගේ තරඟයට ඇය ඇතුළත් වූ අතර ඇයට මෙම තරඟාවලියේදී සිවුවන ස්ථානය හිමි වුණා.


RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...