නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ගුරුග්‍රෑම් නගරයේ පසුගිය 30වනදා පැවති සංගීත ප්‍රසංගය අතරතුර යොහානි දිලෝකා ද සිල්වා අනතුරකට ලක්ව ඇති බවට ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටිනවා. ප්‍රසංගයේ ගීතයක් ගායනා කරන අතරතුර ගිටාරය මුහුණේ වැදීමෙන් මෙය සිදුවූ බවයි ඇය පවසන්නේ. කෙසේ නමුත් ඉදිරි ප්‍රසංගය උදෙසා මෙහි බලපෑමක් ඇති නොවනු ඇති බවත් ඇය පවසනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed