26 C
Colombo
Sunday, December 15, 2024

යොහානිට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය

- Advertisement -

‘ මැණිකේ මගේ හිතේ ‘ ගීතය තුළින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා හට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය පිරිනමා තිබෙනවා.

ඒ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින්.

කලාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ගෙනදුන් ජාත්‍යාන්තර කීර්තිය ඇගයීමට යොහානිට මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

සම්මාන පිරිනැමීම සිදුව ඇත්තේ ඊයේ (21) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදීයි.

RECENT ARTICLES - SINHALA

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...

සිරීපාදේ වන්දනා කරන්න නීති මාලාවක්

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වුණා. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව...

ලංවිම ණය බර බිලියන 289.4ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 289.4ක මුදලක් ගෙවීමට තිබූ...

POPULAR ARTICLES