27 C
Colombo
Saturday, December 21, 2024

බොලිවුඩ් චිත්‍රපටයකට සිංහල බස ඇතුලත් කළ යොහානි

- Advertisement -

යොහානි දිලෝකා ද සිල්වා විසින් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනයක් “Thank god” බොලිවුඩ් චිත්‍රපටයට ඇතුලත් කර තිබෙනවා.

එම ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා “Thank god” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මෙම ගීතය ඉකුත් 16 වැනිදා අන්තර් ජාලයට මුදා හරින ලදි.

මෙම ගීතය සිංහල සහ හින්දි භාෂා ද්විත්වයම එකතු වී නිර්මානය වී තිබීම විශේෂයක්.

මැණිකේ ගීතය යොහානි ද සිල්වා, ජුබින් නෞටියාල් සහ සූර්යා රඝු නාතන් ගයනා කරන අතර සංගීත අධ්‍යක්ෂණය තනිශ්ක් බක්ෂි සහ චමත් සංගීත් සිදුකර තිබෙනවා.

මෙම චිත්‍රපටයට අජේදේව්ගන් සහ සිද්ධාර්ත්‍ මල්හෝත්‍රා රංගනයෙන් දායක වෙයි.


RECENT ARTICLES - SINHALA

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

ඇමති බංගලා පිටරට සංචාරකයින්ට

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා . ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර...