28 C
Colombo
Monday, January 27, 2025

යෝෂිත අනුර කුමාරගෙන් ගේම ඉල්ලයි

- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තමන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකල චෝදනා සම්පූර්ණ අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝශිත රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යොදා නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (03) දිනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමන්ට අයත් ඉඩම් ලෙස ඔප්පු අංක සහ ඉඩම් කිහිපයක නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනා ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ බවයි.

තමන්ගේ කීර්ති නාමයට සිදුවූ මෙම අපහාසය නිසා අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ගැනීමට තමන්ගේ නීතිඥවරුන් හට උපදෙස් ලබාදී ඇති බවත් අදාළ චෝදනා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

යෝෂිත රාජපක්ෂට තවත් නඩුවක්

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින්...

සුනඛයෙක් අමානුෂිකව ඝාතනය කළ කන්තාවක් අත්අඩංගුවට

මාන්කුලම් ප්‍රදේශයේ දී සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27)  දිවයිනට ගෙනවිත් තිබෙනවා. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර...

POPULAR ARTICLES