26.4 C
Colombo
Friday, March 14, 2025

පාක්ෂිකයෝ දාලා ගෙදර යන්න බැහැ-නිමල් සිරිපාල

- Advertisement -

කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වසර 35ක් පුරා තමන් සමග දේශපාලනය කළ පිරිස සහ පාක්ෂිකයා තනිකර දමා තමන්ට දේශපාලනයෙන් ඉවත්ව යා නොහැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“මට නම් මේක දාලා යන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක්ක තමුන්නාන්සේලා අවුරුදු 35ක් තිස්සේ දේශපාලනය කළා. මට තියෙන එකම ප්‍රශ්නය අවුරුදු 35ක් දේශපාලනය කරපු ඔය අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ. ඒ නිසා දිනුම පැරදුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම ගොඩක් තැන්වලින් මතය විමසුවාම හැමතැනින්ම වගේ කිව්වේ මම තරගයට එන්න ඕනේ කියන කාරණය.”

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.