27.8 C
Colombo
Friday, March 14, 2025

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

- Advertisement -

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සැළකිය නොහැකි බවයි.

තමන්ද අනුර කුමාර මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අයුරින්ම දේශපාලනය තුළ කටයුතු කර ඇති බව ද ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

තමන් වරක් එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණය සඳහා තරඟ කිරීමට සුදානම් වූ අවස්ථාවක සිදුවූ සිදුවීම් ජාලයක් පිළිබඳද අද්දරආරච්චි මහතා මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක බිමල්...

අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර තිබෙනවා . මෙම පත්...

ශිෂ්‍යත්වේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. අද (14)...

POPULAR ARTICLES