ඇපල්, දොඩම් කන්නම ඕනේ කියලා එකක් නැහැනෙ – මන්ත්‍රී ජගත් කුමාර (වීඩියෝ)

තුන්වේලක් කෑ පුද්ගලයන් හට මෙම අවස්ථාවේදී දෙවේලක් කා ජීවත්වීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. එලෙස වේලක් කැපකරමින් පවත්නා වසංගත තත්ත්වය මර්දනය කරගතහොත් දූ දරුවන් වෙනුවෙන් ඉදිරිකාලයේදී ඉදිරි පිම්මකට යා හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවේදී තම පඩිය කැපකර මෙම අර්බුදයට දායක වී ඇති … Continue reading ඇපල්, දොඩම් කන්නම ඕනේ කියලා එකක් නැහැනෙ – මන්ත්‍රී ජගත් කුමාර (වීඩියෝ)