යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ මතභේදාත්මක වීඩියෝවක් නැවතත් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වී තිබෙනවා. එම වීඩියෝවෙහි පළ වී තිබුණේ, ඔහු රෝහල් වෛද්‍යවරයෙකුගෙන් තමාට ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස ඉල්ලා සිටින අයුරුයි. එහිදී මන්ත්‍රීවරයා එම රෝහල් වෛද්‍යවරයාට පවසන්නේ, තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසයි. කෙසේවෙතත් මන්ත්‍රී වෛද්‍ය … Continue reading ඔයා මට සර් කියන්න – අර්චුනා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed